හමුදාවෙන් මුස්ලිම් බැතිමතුන්ට ඉෆ්තාර් උළෙලට විශේෂ ආහාර!

April 26, 2020 at 7:42 am | by emanisa.lk

ලොව පුරා මුස්ලිම් ජනතාව ඊයේ සිය ඉෆ්තාර් උළෙල සැමරූහ.

මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල සිටින මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඉෆ්තාර් උළෙල වෙනුවෙන් විශේෂ ආහාර වේලක් ලබාදීමට හමුදාව කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස