ලංකාවේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ වේලාසන ආරම්භ කළ ද මේ වන විට එය එකම අවුල් ජාලයක් බවට පත්ව ඇති බව එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.
එම වැඩපිළිවෙළ කළමනාකරණය කරනය කරන යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සිය වගකීම ඉටු නොකර මාධ්‍ය සංදර්ශන පවත්වන බවටත් හෙතෙම චෝදනා කරයි.
හිරු රූපවාහිනියේ බලය වැඩසටහනට එකතු වෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මෙම අදහස් පළ කළේය.
හමුදාපති මාධ්‍ය සන්දර්ශන තියෙනවාහර්ෂ ද සිල්වාකට බොරු කිව්වට දිව බොරු කියන්නේ නෑ. සජිත් ගෙනත් රණවිරු ගාය නවත්වනවා කියපු අයනේ!
Posted by SRI JUDGE on Thursday, April 30, 2020