හම්බන්තොට Swimming Pool එකේ 2020 ආදායම ඩොලර් ලක්ෂයයි….! විකුණලා දැම්මේ මහා සම්පතක්….!- අගමැති

January 10, 2021 at 12:04 pm | by emanisa.lk

ස්විමං පූල් එකක් යැයි විපක්ෂය අපහාස කළ හම්බන්තොට වරායේ 2020 ආදායම ඩොලර් ලක්ෂයක් බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

පසුගිය ආණ්ඩුව එම වරාය චීනයට විකුණා නොදැමුවේ නම් එමගින් රටට විශාල ආදායමක් ලබාගත හැකිව තිබූ බව අගමැතිවරයා පෙන්වා දෙයි.

රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීම සඳහා තමන් ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති අතරමඟ නවතා දැමීම සහ පිට රටවලට විකුණාා දැමීම නිසා මේ රටේ ජනතාවට මහා ධනස්කන්ධයක් අහිමි වී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස