හම්බන්තොට මාතර ෆයිසර් ගහද්දි අපේ අය කුලප්පු වෙලා…..! – චන්දිම වීරක්කොඩි….

September 9, 2021 at 2:17 pm | by emanisa.lk

හම්බන්තොට තරුණයින්ට මෙන් ම මාතර තරුණයින්ට ද ෆයිසර් එන්නත ලබා දීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසයි.

ඒ පිළිබඳ ගාලු දිස්ත්‍රික්කයේ ජනතාව ලෙස තමන්ට බොහොම කනගාටුවක් ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මේ නිසා සිය ජනතාව කුලප්පු වී ඇති බවත් ගාල්ලට කුඩම්මාගේ සැලකිලි ඇයි දැයි තමන්ට ද ප්‍රශ්නයක් පැන නඟින බව චන්දිම වීරක්කොඩි අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *