හන්දි ගාණේ ස්ටේජ් නැගලා එජාප ජනාධිපති අපේක්ෂක තෝරන්න බෑ! – විජේපාල

August 17, 2019 at 11:33 am | by emanisa.lk

මංසන්ධිවල ඇති වේදිකා මත නගිමින් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම්කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසයි.

ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ පක්ෂයක් ලෙස සාමූහික තීරණයකට එළඹිය යුතු බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස