හදිසි මරණ පරික්ෂක (මුස්ලිම්) ලෙස අලුත් තනතුරක්….!

April 2, 2021 at 4:02 pm | by emanisa.lk

හදිසි මරණ පරික්ෂක (මුස්ලිම්) යනුවෙන් අලුත් තනතුරක් පිහිටුවීමට අධිකරණ අමාත්‍යංශය කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මුස්ලිම් ජනතාව 5000ක් හෝ ඊට වඩා සිටින සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් සඳහා ම මෙම තනතුර පත්කිරීමට අයඳුම්පත් කැඳවා තිබේ.

කෙසේ වුව ද මෙතෙක් මරණ පරික්ෂක සිංහල, දෙමළ හෝ මුස්ලිම් යනුවෙන් වෙන්කර තිබුණේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *