හදිසි දුම්රිය වැඩ වර්ජනයක්….! මගී ජනතාව අනාථයි….!

April 9, 2021 at 5:04 pm | by emanisa.lk

දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය සහ දුම්රිය නියාමකවරුන්ගේ සංගමය එක්ව හදිසි දුම්රිය වැඩ වර්ජනයක් ආරම්භකර තිබේ.

මේ නිසා සියලු දුම්රිය ගමන් නතර වී ඇත.

එම වැඩවර්ජනය සඳහා වෘත්තීය සමිති 21ක් ඉදිරියේ දී එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානය දුම්රිය මගීන්ගෙන් පිරී ඇති අතර මගීන් විශාල අපහසුතාවකට ලක්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *