හඩ්සන් ජයඝෝෂා මැදින් පෙරහැරකින් ගුවන්විදුලියට….! සේවකයෝ රතිඤ්ඤා දල්වා සතුට සමරති….!

July 1, 2021 at 11:11 am | by emanisa.lk

ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කළ හඩ්සන් සමරසිංහ වැඩභාර ගැනීම සඳහා ඊයේ ගුවන්විදුලි සංස්ථාවට පැමිණියේ ය.

ඒ අවස්ථාවේ එහි සේවක පිරිස රතිඤ්ඥා දල්වා ජය ඝෝෂා නඟමින් ඔහු පිළිගත්තේ ය.

1960 දශකයේ ගුවන්විදුලයට එකතු වන හඩ්සන් සමරසිංහ එහි සභාපති ධූරයට 4 වරක් පත් වූවෙකි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *