හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්…! වෛද්‍යවරුන්ටත් කලින් PHI ලොක්කා පවුලට ම එන්නත විදගෙන….!

May 26, 2021 at 7:43 am | by emanisa.lk

මහජන සෞඛ්‍ය පරික්ෂකවරන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණගේ පවුලේ සැමට කොවිඩ් මර්දන එන්නත ලබා දී ඇතැයි වාර්තා වෙයි.

වෛද්‍යවරු සිය පවුලේ අයට එන්නත ලබා දීමටත් කලින් උපුල් රෝහණ තම පවුලේ අයට එන්නත ලබා දී ඇති බවයි සමාජ මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වුව ද පසුගියදා මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළේ සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩලවල පවුලේ අයට එන්නත ලබා දීමට පළමුව ජනතාව සමඟ ඍජුව කටයුතු කරන තැපැල් සේවක, ග්‍රාම නිලධාරී, ක්ෂේත්‍ර නිලධාරී, ප්‍රවාහන සේවක, මාධ්‍යවේදී ආදී වෘත්තිකයින්ට එන්නත ලබා දීමට කටයුතු කළ යුතු බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *