සෞභාග්‍ය ගේනව කී රටේ දරුවන්ට දෙන්න කිරිපිටි ටිකක් නෑ…! ඇමතිල කියයි කොත්තමල්ලි බොමු කියල…! – අසේල සම්පත්…

August 8, 2021 at 11:05 am | by emanisa.lk

සෞභාග්‍යයේ දැක්ම යටතේ ගෙන ආ ආණ්ඩුව නිසා උදෑසන දරුවාටත් හවස වැඩහිටියාටත් පිටිකිරි කෝප්පය අහිමි වී ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

රටේ දැඩි කිරිපිටි හිඟයක් මතුව ඇති බවත් ඒ නිසා ජනතාවගේ ප්‍රතිශක්තිය බිඳ වැටීමේ අවදානමක් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ඉදිරියේ දී මැති ඇමැතිවරුන් පැමිණ කිරිපිටි හොඳ නැති බවත් වෙනිවැල් ගැට, කොත්තමල්ලි බොමු යැයි ජනතාවට කියනු ඇතැයි අසේල සම්පත් චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *