සෞදිය සිට රට වැසියන්ට ශ්‍රී ලංකාවෙන් පිටවන්න යැයි දැනුම් දෙයි! වහාබ් අන්තවාදී මූලස්ථානය ලබා දුන්නේ තවත් ප්‍රහාරයක් පිළිබඳ ඉඟියක් ද?

May 1, 2019 at 9:33 pm | by admin

ශ්‍රී ලංකාවේ ආරක්ෂක වාතාවරණය සැලකිල්ලට ගෙන වහාම රටින් පිටව යන ලෙස සෞදි තානාපති කාර්යාලය සිය පුරවැසියන්ට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ඉස්ලාම් දහම යටපත් කරමින් වහාබ් අන්තවාදය ව්‍යාප්ත කිරීමට අනුග්‍රහය දක්වන වහාබ්වාදයේ මූලස්ථානය ලෙස ද සෞදිය හැඳින්වෙයි. මෑත කාලයේ මෙරට ව්‍යාප්ත වූ හලාල්, බුර්කා, නිකාබ්, කාති උසාවි, ඉස්ලාම් බැංකු ආදී සියල්ල එහි බලපෑම්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස