සෝමවංශ කී අනුරගේ මරු බඩුව ක්‍රිෂ්මාල් මෙවර එජාපයෙන්!

March 19, 2020 at 12:36 pm | by emanisa.lk

2015 මහ මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරයි.

ඔහු මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ කිරීමට නාමයෝජනා භාර දී තිබේ.

අනුර දිසානායක ජවිපෙට ගෙන ආ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මරු බඩුවක් යැයි හිටපු ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස