සේනා ජාන විකෘති කර විද්‍යාගාරයක සැකසූ ජෛව අවියක්!

February 1, 2019 at 9:50 am | by admin

දේශීය ක‍්‍රම කෙරෙහි විශ්වාසය තබන්නේ නම් සේනා දළඹු උවදුර මර්දනය කිරීම සඳහා බඩඉරිඟු වගාවෙන් ඉවත් වීමේ අවශ්‍යතාවක් මතු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

බඩඉරිඟු වගා කිරීම තාවකාලිකව නතර කිරීමෙන් තවත් ගැටලු කිහිපයක් මතුවිය හැකි බව ද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසූහ.

සේනා දළඹු විශේෂය ජානමය වශයෙන් විකෘති කර විද්‍යාගාර තුලදී සකස් කළ සත්ත්ව විශේෂයක් බවට තොරතුරු අනාවරණය වෙමින් ඇති බව ද පාර්ලිමේන්තු රතන හිමියන් පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *