ලංකාව වටා පිහිටි මුහුද උපයෝගී කරගෙන ගිගා බයිට් 65ක විදුලි බලයක් නිෂ්පාදනය කළ හැකි බව සමගි ජන බලවේගයේ සුජීව සේනසිංහ පවසයි.
අපේ රටට විදුලි බලය ලබා දීමට අවශ්‍ය ගිගා බයිට් 4ක් බවත් ඉතිරි විදුලි බලය ඉන්දියාවට ඩුබයි දේශයට අපනයනය කළ හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.
මෙම ව්‍යාපෘතිය රටට බරක් නොවී කිරීමේ ශක්තිය සහ හැකියාව තමන්ට ඇතැයි ද ඔහු කීය.
මෙවැනි හැකියාවක් ඇති එකම රට ශ්‍රී ලංකාව බව ද සුජීව සේනසිංහ ප්‍රකාශ කළේ සමගි ජන බලවේග ජන හමුවක් අමතමිනි.