සුනිල් පෙරේරා මැරුණෙත් ගුරු උද්ඝෝෂණවලට ගිහින් ද…?

September 7, 2021 at 4:57 pm | by emanisa.lk

ගුරු උද්ඝෝෂණවලට ගිය ගුරුවරු 400කට කොවිඩ් වැළඳී ගුරුවරුන් 25ක් පමණ මිය ගොස් ඇතැයි ඇමැතිවරයෙකු පවසන බව නලීන් බණ්ඩාර පවසයි.

ඒ අනුව අවු. 60ට වැඩි පිරිස මිය යන්නේ ද ගුරු උද්ඝෝෂණවලට ගිය නිසා දැයි සමගි ජන බලවේග මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

ඔහු වැඩි දුරටත් ප්‍රශ්න කරන්නේ, ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මිය ගියේ ද ගුරු උද්ඝෝෂණ නිසා දැයි කියා ය.

අද (07) පාර්ලිමේන්තුවේ දී නලීන් බණ්ඩාර මේ පිළිබඳ විමසා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *