සුනන්ද දේශප්‍රිය ⁣මඩගහන්න ගොස් ඇනගනී! මහින්දගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි!

March 31, 2020 at 6:56 am | by emanisa.lk

රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාධරයෙකු වන සුනන්ද දේශප්‍රිය අගමැති මහින්ද රාජපක්ෂගෙන් සමාව ඉල්ලා තිබේ.

ඒ භාණ්ඩ ප්‍රවාහනය කරන රථයක ඇළවූ මහින්ද රාජපක්ෂගේ පැරණි පින්තූරයක් අලුත් පින්තූරයක් ලෙස අර්ථකතනය කරමින් සමාජමාධ්‍ය ඔස්සේ පළකිරීම සම්බන්ධයෙනි.

එය වරදක් බව දැනගත් පසු අදාළ පින්තූර මකා දැමූ බවත් ඒ පිළිබඳ සමාව අයදින බවත් සඳහන් කරන සුනන්ද දේශප්‍රිය එවැනි කටයුතු නැවත නොකරන බවද අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස