සුදර්ශනී නිරෝධායන නීතිය අකුරට ම රකී…! එකම පුතුගේ විවාහ උත්සවය අවලංගු කරයි…!

August 12, 2021 at 12:24 pm | by emanisa.lk

අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින් අද (12) දින කොළඹ සුපිරි හෝටලයක සීමිත පිරිසක් සමග පැවැත්වීමට සංවිධාන කොට තිබූ සිය එකම පුත්‍රයා වූ භානුක ප්‍රනාන්දුපුලේලේගේ විවාහ උත්සවය අවලංගු කිරීමට පියවර ගෙන ඇත.

ඒ රජය විසින් ප්‍රකාශයට පත්කොට ඇති නව නීත රෙගුලාසිවලට අනුකූලවය.

ඒ අනුව අද දිනයේදී දේවස්ථානයේ දී පවුලේ ඥාතීන් පමණක් එක්කර ගෙන මෙම විවාහ උත්සවය පැවැත්වීමට අමාත්‍යවරිය සැලසුම් කොට තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *