හිටපු ටෙලි නාට්‍ය සහාය නළු, YouTube මාධ්‍යවේදී සුදත්ත තිලකසිරිට පොලිස් ආරක්ෂාව සපයා ඇතැයි වාර්තා වෙයි.
තමන්ට ජීවිත තර්ජන ඇති බවට සුදත්ත තිලකසිරි පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙම ආරක්ෂාව ලබා දීමට කටයුතු කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර සමාජ මාධ්‍යවල හුවමාරු වන පොලිස් සටහනක “මාධ්‍යවේදී සුදත්ත තිලකසිරි මහතාගේ ආරක්ෂක ඒකකය” යනුවෙන් ද සඳහන් වෙයි.