සීනි කිලෝ එකක් පන්සලේ බුද්ධ පූජාව තියන්නත් මදියි…! – මුරුත්තෙට්ටුවේ හිමි…

September 5, 2021 at 3:22 pm | by emanisa.lk

පන්සල්වල බුද්ධ පූජාව තියාගන්නවත් සීනි කිලෝ එකක් ප‍්‍රමණවත් නැතැයි නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

අද වන විට සීනි කිලෝ එකක් මිලට ගැනීම සඳහා ජනතාව පෝලිමේ යන බවත් මේ ආකාරයට ගියොත් කොරෝනා සීනි පොකුරක් හැදී පස්වන රැල්ලක් ඒමට බැරිකමක් නැති බවත් උන්වහන්සේ පවසති.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ සිය විහාරස්ථානයේ දී මාධ්‍ය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published.