සිරිසේන මට කැපුවා! මං ඕවා දන්නේ නෑ! (video)

March 15, 2019 at 8:23 am | by admin

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමා පක්ෂයෙන් කපා දමා ඇතැයි හිටපු ජනාධිපතිනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසිකා චන්ද්‍රිකා කුමාරතුංග පවසයි. පොදුජන පෙරමුණු ශ්‍රීලනිප සන්ධනය පිළිබඳ මාධ්‍ය විමසු අවස්ථාවේ ඇය මේ අදහස් පළ කළාය.

“හොරුන්ටයි මිනි මරුවන්ටයි ජඩ වැඩ කරන අයටයි විරුද්ධ නිසා මාව පක්ෂයෙන් ඈත් කරලා. ඒ නිසා වෙන්නේ මොනවාද කියලා මං දන්නේ නෑ. මම කිසිම පක්ෂයක් හදන්නේ නෑ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ.” යැයි ඇය වැඩි දුරටත් කීවාය.

කෙසේ වුවද රාවය හිටපු කර්තෘ චෞර රැජින නමින් හිටපු ජනාධිපතිනිය විසින් සිදු කළ දූෂණ වංචා පිළිබඳ පොතක් ලියා පළ කළාය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *