සියලු ගොවි ණය කපා හැරීමේ තීන්දුවක්…!

September 3, 2024 at 4:59 pm | by emanisa.lk

ගොවි සංගම් කිහිපයක් විසින් සිදුකළ ඉල්ලීමක් අනුව සියලු වගා ණය වහාම කපා හැරීමට රජය තීරණය කරයි.

ගොවියන්ට මූල්‍ය සහන සහ සහයෝගය ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරමින් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *