සියලු කැබිනට් පත්‍රිකා කියවන සමරු ඵලකවල නම ගහන්න එපා කියන ජනාධිපතිවරයෙක් දැක්කමයි! – මහින්ද සිය සොහොයුරා අසමසම නායකයෙක් බව ලොවටම කියයි…

February 23, 2020 at 12:45 pm | by emanisa.lk

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විවෘත කිරීම්වලට ආරාධනා කළත්, කිසිම අවස්ථාවක ඔහුගේ නම සඳහන් නොකරන ලෙසට ජනාධිපතිවරයා නියෝග කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

අගමැති පවසන්නේ අඩුම තරමේ 7 වෙනි විධායක ජනාධිපති ලෙස හෝ සඳහන් කරන්නදැයි විමසූ විට එයද එතුමා නිහතමානීව ප්‍රතික්ෂේප කළ බවය.

එමෙන්ම සියලූම කැබිනට් පත්‍රිකා ඔහු විසින් අකුරක් නෑර කියවන බවත් තමා ජනාධිපතිව සිටි සමයේදී පවා තමන් විසින් එවැන්නක් නොකළ බවත් තමා එය අගය කරන බවත් අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස