සියල්ල අක්‍රීය රටේ අසාර්ථක පාර්ලිමේන්තු විදුලි සෝපානය අක්‍රීය වීම පුදුමයක් නෙමේ!

February 8, 2019 at 7:15 am | by admin

රටේ ආර්ථික, ආරක්ෂක, ව්‍යාපාර ආදී සියලු ක්ෂේත්‍ර අක්‍රීය වූ අසාර්ථක රටක අසාර්ථක පාර්ලිමේන්තුවක විදුලි සෝපානය අක්‍රීය වීම ගැන මිනිසුන් පුදුම විය යුතු නැති බවත් එය මිනිසුන්ට වැදගත් නොවන බවත් මාධ්‍යවේදී ශමින්ද්‍ර ප්‍රනාන්දු පවසයි. මේ රටේ අති බහුතර ජනතාවක් තමන්ගේ එදිනෙදා කටයුතු කරගත නොහැකි තැනට පත්ව ඇතැයි ද හෙතෙම පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *