නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය යළිත් එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඔහු එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට ලිපිටක් යොමු කරමින් දැනුම් දී තිබේ.
පසුගියදා එම තනතුරින් ඉල්ලා අස් වූ රංජිත් සියඹලාපිටිය අනතුරුව නැවතත් වැඩි ඡන්දෙයන් තේරි පත්විය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website