දිවයින පුරා සිපෙට්කො පිරවුම්හල් 90%ක් පමණ මේ වන විට වසා දමා ඇතැයි වාර්තා වෙයි.
ඉතිරි 10%න් ඉන්ධන නිකුත් කරන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණි.
කෙසේ වුව ද මේ වන විට ලංකා IOC පිරවුම්හල් සියල්ල ඉන්ධන නිකුත් කරන අතර ඉදිරි සති කිහිපය ඇතුළත තවත් ඉන්ධන ටොන් 90 000ක් රැගත් නෞකා තුනක් ඔවුන් ඇනුවම් කර තිබේ.