සිංහල බෞද්ධ පාඨලී, රංජන් සමග එක්ව ගම්මන්පිල කොටුකරන දඩයමත් ලීක් වෙයි! (Audio)

January 8, 2020 at 10:53 am | by emanisa.lk

යහපාලන රජය සමඟ සමයේ එවකට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල බන්ධනාගාරගත කිරීම සඳහා සිදුකරන ලද මෙහෙයුම oහෙළිදරව් වී තිබේ.

එවකට රාජ්‍ය ඇමැති රංජන් රාමනායක විසින් රහස් පොලීසියේ නිලධාරියෙකු සමග කරන දුරකථන සංවාදයකින් මෙම සැලැස්ම හෙළිවී ඇති අතර ඒ සඳහා එවක ඇමති පාඨලී රණවක ද නිරතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමතමින් බලපෑම් කළ බව අනාවරණය වී ඇත.

විදේශ විදේශීය ජාතිකයකු සම්බන්ධ අදාළ චෝදනාවට විත්තිකාර විදේශීය ජාතිකයාට තවත් ව්‍යාජ දුරකතන ඇමතුම් ලබා දී මරණ තර්ජනය කර ගම්මන්පිල තව කාලයක් සිරගත කළ හැකිව තිබූ බව ද රංජන් රාමනායක එහිදී හෙළිදරව් කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස