සිංහල අවුරුදු ජයට ම කන්න දුන් ආණ්ඩුව රාමසාන් සමරන්න දෙන්නෑ….! මුස්ලිම් ජනතාවගෙන් පළිගන්න සංචරණ සීමා දාලා…! – නිරෝෂන් පාදුක්ක…

May 12, 2021 at 6:29 pm | by emanisa.lk

හෙට රාත්‍රී 11 සිට උදෑසන 4 දක්වා සංචරණ සීමා පැනවීමට රජය කටයුතු කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක පවසයි.

එහෙත් අත්‍යවශ්‍ය සේවා සඳහා සහ එන්නත ලබා ගැනීමට යාමට එය බාධවක් නොවන බව ද ඔහු සඳහන් කරයි.

සිංහල අවුරුද්ද මෙන් රාමසාන් සැමරීමට මුස්ලිම් ජනතාවට ඉඩක් නොමැති බවටත් නිවසට කොටු වී සිටීමට ඒ ජනතාවට සිදුව ඇති බවටත් නිරෝෂන් පාදුක්ක චෝදනා කරයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස