සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට ම මුස්ලිම් මරණ පරික්ෂකවරයෙක්….!

April 1, 2021 at 8:09 am | by emanisa.lk

මුස්ලිම් ජනගහනය 5000කට වඩා වැඩි සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මුස්ලිම් මරණ පරීක්ෂකවරයෙකු පත්කළ යුතු යැයි නියෝගයක් ලැබී ඇතැයි වාර්තා වෙයි.

මෙම නියෝගය ලබා දී ඇත්තේ අධිකරණ ඇමැති අලී සබ්රි විසින් බව ද කියැවෙයි.

වර්ගවාදී පදනමකින් රාජ්‍ය නිලධාරීන් පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බවත් එය කිසිසේත් අනුමත කළ නොහැකි බවත් රාජ්‍ය නිලධාරීහු පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *