සැමට උපදෙස් දෙන චතුර පාර්ලිමේන්තුවේ කතා කළේ එක දවසයි!

March 15, 2020 at 10:53 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පසුගිය වසර පුරාම පාර්ලිමේන්තුව අමතා ඇත්තේ එකම වාරයක් පමණි.

රටේ සිදුවන සියලු දේශපාලන පෙරළිවලට නායකත්වය දෙන නායකයන්ට උපදෙස් දෙන චතුර සේනාරත්න පසුගිය වසර 4  1/2ක පමණ කාලය තුළ පාර්ලිමේන්තුව පැමිණ ඇත්තේ දින 128ක් පමණි. ඒ කාලය තුළ පාර්ලිමේන්තුව දින 388ක් කැඳවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස