සාමාන්‍ය ජනතාව මුව ආවරණ පැළඳිය යුතු නෑ! පැළඳිය යුතු පිරිස මෙන්න! – සෞඛ්‍ය අමාත්‍යංශය

March 26, 2020 at 5:42 pm | by emanisa.lk

සාමාන්‍ය පුද්ගලයන් එදිනෙදා කටයුතු කිරීමේ දී මුව ආවරණ පැළඳීමේ අවස්ථාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

මුව ආවරණ පැළඳිය යුත්තේ රෝගීන් යැයි සැක කරන පුද්ගලයන්, ඔවුන් සමග ළඟින් ඇසුරු කළ පුද්ගලයන්, රෝගීන් රැකබලා ගන්නා සෞඛ්‍ය සේවකයන් සහ ශ්වසන රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයන් රෝහලකට යාමේ දී පමණක් බව එහි වැඩි දුරටත් සඳහන් ය.

එම සම්පූර්ණ නිවේදනය මෙන්න…

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස