සාජා නුවර කිසිම කොරෝනා මරණයක් භූමදාන නොකරනු! – 3 න ශෙයික් සුල්තාන්

April 6, 2020 at 12:34 am | by emanisa.lk

සාජාහි කිසිම ස්ථානයක කොරෝනා ආසාදනයෙන් මිය යන රෝගීන් භූමදාන නොක යුතු බව එහි පාලක Dr Sheikh Sultan Bin Mohammed Al Qasimi හෙවත් 3 න ශෙයික් සුල්තාන් නියෝග කර ඇති බව ගල්ෆ් පුවත් සේවය වාර්තා කරයි.

සාජාහි ඉස්ලාමීය කටයුතු දෙපාර්තමේන්තුවට සුල්තාන් මෙම නියෝගය සිදුකර තිබේ.

එරට රාජ්‍ය ගුවන්විදුලිය ජනතාවට දැනුම් දෙන්නේ නිල මාධ්‍ය ලබා දෙන තොරතුරු පිළිගන්නා ලෙසත් අසත්‍ය තොරතුරු නොපිළිගන්නා ලෙසත්ය. එවැනි අසත්‍ය තොරතුරු බෙදා හරින අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අවධාරණය කරයි.

 

 

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස