ස්වර්ණවාහිනිය වැඩිහිටියන්ට පමණයි ටෙලි නාට්‍ය පෙන්වයි! පේක්ෂකයෝ සාමාජජාලාවල කුණු හරුපෙන් බනිති!

July 6, 2019 at 11:43 am | by emanisa.lk

ස්වර්ණවාහිනියේ විකාශය වන ටෙලි නාට්‍යයක් සමාජ මාධ්‍ය ජාලයන්හි දැඩි විවේචනයන්ට ලක් ව තිබේ. පෙර දැනුම් දිමකින් තොරව වැඩිහියන්ට වඩාත් සුදුසු ජවනිකා එහි විකාශය වී ඇතැයි පැවසේ.

එම ජවනිකා පවුලේ අය එකට හිඳ නැරඹිය නොහැකි බව එම විවේචනයන් හි සඳහන් වේ.

පෙම්වතුන් යුවලක් නිදන කාමරයේ හැසිරෙන ශෘගාරාත්මක දර්ශන දරුවන් සමඟ එකට රූපවාහිනිය නරඹන වෙලාවක විකාශය කිරීම පිළිබඳ ස්වර්ණවාහිනී පාලන අධිකාරියට එරෙහිව බොහෝ දෙනෙකු විවේචන එල්ල කරනු ලැබ තිබේ.

ස්වර්ණවාහිනිය ඇතුළු EAP මාධ්‍ය ජාලය පසුගියදා ලයිකා මොබයිල් නම් කොටි ඩයස්පෝරාවට සම්බන්ධ ආයතනයක් වෙත විකුණා දැමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස