ස්වයං නිරෝධායනයේ සිටි නාවික සෙබලාගේ නිවස ඉදිරියේ මල් වඩමක් තියා යයි!

April 29, 2020 at 8:39 pm | by emanisa.lk

මහජන සෞඛය පරික්‍ෂකටද දන්වා තම නිවසේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින නාවික හමුදා සෙබළකුගේ නිවස ඉදිරිපිට කිසිවකු විසින් හෝ මල්වඩමක් තබා ගොස් ඇති බව වාර්තා වෙයි.

හලාවත මුගුණුවටවන ප්‍රදේශයේ මෙම සිදුවීම සිදු වී ඇතැයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

කොරෝනා වසංගතවට විරුද්දව සටන් කර නිවසට පැමිණි රණවිරුවෙකුට සිදු කරන ලද එම ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස