ස්මාර්ට් හොරකම සමරා ස්මාර්ට් විරෝධතාවක්!

February 27, 2019 at 1:14 pm | by admin

“මහ බැංකුව හොරාකාලා වසර 4යි. අපි තාමත් නිදැල්ලේ. ඔබට සතුටුයි ද දැන් ” යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ විරෝධතාවක් සංවධානය කළේය.

මහ බැංකු බැදුම්කර සොරකමට වසර 4ක් පිරෙන අද (27) දිනයේ ජාතික නිදහස් පෙරමුණ විසින් මහබැංකුව ඉදිරිපිට දී නව ආරක විරෝධතාවක් පවත්වනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *