සලකුණට පැමිණි විමල් තරුණ පරපුර ළඟ දණින් වැටී හඬා වැටි කළ ඉල්ලීම මෙන්න!

May 14, 2019 at 12:22 pm | by admin

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (13) දිනයේ හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහනට එක්විය.

දශක තුනක පමණ දේශපාලන ජීවිතයේදී ඔහු මුල් වරට එහිදී හඬා වටුණේ රට ලිබියාවක්, සිරියාවක් නොකරන්නැයි මෙරට තරුණ තරුණියන්ගෙන් ඉල්ලමිනි.

ලංකාව තුළ ජාතිවාදී කෝලහල ඇති කරමින් රට තුළට කඩා වැදී අභ්‍යාන්තර මැදිහත් වීම සඳහා ජාත්‍යන්තරය විසින් සැලසුම් කර ඇති බව ඔහු එහිදී හෙළි කළේය.

දැනුවත්ව හෝ නොදැනුවත්ව එම ක‍්‍රියාවලියට දායක නොවන්නැයි දණින් වැටී තරුණ පරම්පරාවෙන් ඉල්ලා සිටින බව ඔහු කියුවේ හැඩුම්බරවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස