ජාතික ආණ්ඩුවකට අපි සූදානම්’ යයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ශ්මන් කිරිඇල්ල පවසයි.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ සර්වපාක්ෂික ආණ්ඩුවක් වහාම ස්ථාපිත කළ යුතුයි යන යෝජනාව හමුවේ අදහස් දක්වමිනි.
වැඩි දුරටත් අදහස් දැක්වූ කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසූවේ ත්‍රෙනිකායික ගරුතර මහානායක හිමිවරුන්ද පසුගියදා මේ පිළිබඳව ජනාධිපතිතුමාට ලිපියකින් කරුණු ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව සමගි ජන බලවේගය සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්දයෙන් සියලු පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත්ය.