සර්වපාක්ෂික ආණ්ඩුවක්..! සජබ 08කට ඇමැතිකම්..!

July 25, 2022 at 12:42 pm | by emanisa.lk

සර්වපාක්ෂික ආණ්ඩුවක් තැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලු පක්ෂ වෙත ආරාධනා කර ඇතැයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සඳහා එම ආණ්ඩුවේ ඇමැති ධූරයක් ලබා දීම සැලසුම වී තිබේ.

ඒ අනුව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 08ක් දෙනෙක් සඳහා කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධූර සඳහා ඇරයුම් කර තිබේ.

මේ සියලු දෙනා ම පිළිගත් වෘත්තිකයින් බව ද දැන ගන්නට තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *