සමාජමාධ්‍ය තහනම ඉවතට!

May 6, 2019 at 9:40 am | by admin

ඊයේ රාත්‍රී පැනවූ සමාජමාධ්‍ය තහනම අද උදෑසන ඉවත් කර ඇත. මීගමුව ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් නිසා ඊයේ රාත්‍රී මීගමුව ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා ෆේස්බුක් වට්ස්ඇප් ඉමෝ යූටියුබ් ආදී සමාජජාලා අවහිර කරන ලදි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *