සමන් රත්නප්‍රිය ආ ගිය අතක් නෑ..! ජෝෂප් ස්ටාලිංට ඇපත් නෑ..! 12 දක්වා රිමාන්ඩ්..!

August 4, 2022 at 8:29 pm | by emanisa.lk

සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අගෝස්තු 12 දක්වා රිමාන්ඩ් කෙරේ.

මැයි 28 දින ලංකා බැංකු මාවතේ පැවැති විරෝධතාවක් අතරතුර දී අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් ඊයේ (03) අත්අඩංගුවට ගත්තේය.

කෙසේ වුව ද ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළේ ජෝෂප් ස්ටාලිංට ඇප ගැනීමට සූදානම් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *