සමගි බලේ 04ක් විශ්වාසභංගෙට සහාය නොදෙයි…!

July 21, 2021 at 9:35 am | by emanisa.lk

සමගි ජන බලවේගය නියෝජනය කරන හරීන් ප්‍රනාන්දු, හේෂා විතානගේ, චමින්ද විජේසිරි, කුමාර වෙල්ගම උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය අවස්ථාවේ ඡන්දය භාවිත කර නැතැයි අනාවරණය වෙයි.

කුමාර වෙල්ගම අදාළ විශ්වාසභංගයට අත්සන් තැබීම ද ප්‍රතික්ෂේප කර තිබේ.

හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි ඊයේ උදේ කාලයේ පාර්ලින්තුවේ සිටිය ද ඡන්දය විමසන අවස්ථාවේ අතුරුදන්ව තිබිණි.

මේ අතර හරීන් ප්‍රනාන්දු විදෙස්ගත වී ඇතැයි දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *