සමගි බලේ මන්ත්‍රී වැටුප කොවිඩ් මර්දනයට….!

August 23, 2021 at 11:56 am | by emanisa.lk

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප කොවිඩ් මර්දනය සඳහා රෝහල්වලට උවමනා උපකරණ මිල දී ගැනීමට පරිත්‍යාග කිරීමට තීන්දු කර තිබේ.

මේ පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ.

ශ්‍රීලනිප මන්ත්‍රී පිරිස ද බන්දුල ගුණවර්ධන, සිසිර ජයකොඩි සහ අනුප පස්කුවල් ආදී මැති ඇමැති පිරිසක් ද මෙයට පෙර සිය වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *