සමගි බලේ පිරිසකට මාව අභියෝගයක් වෙලා…! මා ගැන කටකතා පතුරුවන්නේ ඒ අයයි….! – පාඨලී…..

June 20, 2021 at 7:35 am | by emanisa.lk

සමගි ජන බලවේගය තුළ දේශපාලනය නොකරන ආණ්ඩුවට සම්බන්ධ කුමන්ත්‍රණකාරීන් පිරිසක් සිටින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

එම පිරිස ඉතාමත් සංවිධානාත්මක ලෙස තමන් සම්බන්ධයෙන් නොයෙකුත් කටකතා පතුරන බවත් ඒවාට තමන් කිසි විටෙක නොසැලෙන බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් තමන් ඇතුළු පිරිස පවුල් පාලනයට, සම්බන්ධකම්වලට දේශපාලනය කිරීමකින් තොරව නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන දේශපාලනය කිරීම නිසා බහුතරයකට එය අභියෝගයක් වී ඇති බවත් ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *