සඳහිරු සෑය හදන්න මුදල් වෙන් කිරීම අපරාධයක්..! ඒ මුදල උතුරේ වැන්දඹු කතුන්ට බෙදන්න තිබුණා..!

November 19, 2021 at 10:29 pm | by emanisa.lk

සමගි ජන බලවේග උද්ඝෝෂණය අවස්ථාවේ පැතිරෙන බව කී කොවිඩ් සඳහිරු සෑය අසල සිල් අරගෙන තිබුණේ දැයි රෝහිණී කුමාරි ගුණරත්න ප්‍රශ්න කරයි.

කොවිඩ් වෛරසයට උද්ඝෝෂණය ද පිංකම ද යන්න අදාළ නොවන බව ද සමගි ජන බලවේග මන්ත්‍රීවරිය පැවසුවාය.

යුද්ධය නිසා වැන්දඹු වූ කතුන් දකුණේ ද උතුරේ ද සිටින බවත් සඳහිරු සෑය සැදීම සඳහා වැය කළ මුදල් ඔවුන් අතර බෙදා දුන්නේ නම් එය සැබෑ යුද විරුවන් සැමරීමක් බව ද රෝහිණී කුමාරි ගුණරත්න අවධාරණය කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *