සත 25 සීනි බද්දෙන් රටට බිලියන 35ක පාඩුවක්…!

September 5, 2021 at 11:01 am | by emanisa.lk

සත 25ට සීනි බදු අඩු කිරීමෙන් රජයට සිදු වූ පාඩුව රු. බිලියන 35ක් බව සමගි ජන බලවේගය පවසයි.

ඒ යටතේ පසුගිය වසරේ ඔක්තෝබර් මස සිට මේ වසරේ ජුලි දක්වා සීනි ආනයනය කෙරිණි.

මහ බැංකුවේ හිටපු ප්‍රධානීන් පිරිසක් සිදුකළ සොයා බැලීමක දී මේ බව අනාවරණය වූ බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *