සතියකටවත් රට වහන්න….! මල්වතු අස්ගිරි නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්…

August 19, 2021 at 3:53 pm | by emanisa.lk

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ සාර්ථක එන්නත්කරණ ව්‍යාපෘතියක් දියත් කර ජනතාවගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම පිළිබඳ ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බව මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ සුමංගල හිමි සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි නිවේදනයක් නිකුත් කරමින් පවසති.

කෙසේ වුව ද මේ වන විට දැඩි රෝග ව්‍යාප්තිය හමුවේ ජනතාව මහත් ව්‍යසනයකට මුහුණපා ඇති බවත් එහෙයින් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව සතියකට හෝ රට වසා දමා රෝග ව්‍යාප්තිය පාලනයට කටයුතු කරන ලෙස එම ලිපියෙන් ඉල්ලා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස