සත්‍ය අපරාජිතයි! සුවපති වෙනුවෙන් කොළඹ පෝස්ටර්

June 1, 2020 at 11:50 am | by emanisa.lk

පසුගියදා 70 වෙනි උපන් දිනය සැමරූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න වෙනුවෙන් කොළඹ සහ නගරාශ්‍රිතව පෝස්ටර් අලවා තිබිණි.

‘රටකට පණ දුන් සුවපති ඔබට චිරං ජයතු! සත්‍ය අපරාජිතයි!’ යන වාක්‍ය එහි සටහන්ය.

රු. ලක්ෂ 20 බැගින් ලබා දී පුද්ගලයන් දෙදෙනෙකු යොදා ගෙන ජනාධිපති අපෙක්ෂ ගෝඨාභය රාජපක්ෂට අභූත චෝදනා නඟමින් ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවක් පැවැත්වීමට එරෙහිව අත්අඩංගුවට ගත් රාජිත සේනාරත්න මේ වන විට බන්ධනාගාරගත කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස