සජිත් හම්බන්තොටට සමුදෙයි! කොළඹින් නාමයෝජනා අත්සන් කරයි!

March 18, 2020 at 1:07 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ නායක, අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස එළැඹෙන මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව ඔහු කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් නාම යෝජනා අත්සන් කිරීම අද (18දා) පෙරවරුවේ සිදුවිය.

ඔහු පසුගිය මහ මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ කරනු ලැබීය.

වසර 20කට අධික කාලයක් ඔහු තරඟ කළේ හම්බන්තොටිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස