සජිත් හම්බන්තොටට මිලියන 480ක් පඩිගෙවලා! ගෙවල් හදන්න දුන්නේ මිලියන 311යි! එහෙම කරලත් හම්බන්තොට පරාදයි!- නාමල්

December 14, 2019 at 8:07 pm | by emanisa.lk

හිටපු නිවාස ඇමති සජිත් ප්‍රේමදාස පසුගිය වසර හතරේ දී සිය අමාත්‍යංශය හම්බන්තොට සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා පමණක් රු. මිලියන 480ක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

එහෙත් එම දිස්ත්‍රික්කයේ නිවාස තැනීම සඳහා එම අමාත්‍යංශය වැය කර ඇත්තේ රු. මිලියන 311කට වඩා අඩු මුදලක් බව ද හෙළි වී ඇතැයි ඔහු පෙන්වා දෙයි.

මෙවැනි අක්‍රමිකතා මැද වුව ඔහුට හම්බන්තොට දිස්ත්‍රික්කය පවා ජයග්‍රහණය කළ නොහැකි වූ බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස