සිය සියලු අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික හෙට (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ උපාධි සහතිකය පමණක් නොව ඉන් ඔබ්බට ගිය සහතික ද ඉදිරිපත් කරන බවයි.
අද (17) පාර්ලිමේන්තුතවේ දී සභානායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මේ බව කීය.