සජිත් පිස්සු හැදිලා! සිරිකොතේ ඉඳල ඒක අල්ලගන්න බැරි වුණා! දැන් එළියට දැම්මාම අල්ලන්නේ කොහොමද? – වජිර

June 19, 2020 at 9:53 pm | by emanisa.lk

සමගි ජන බලවේගය ගෝඨාභය රාජපක්ෂගේ සමග ආණ්ඩුවක් පිහිටුවන බව ප්‍රකාශ කරන පසුබිමක එජාපය ආණ්ඩුව සමග ඩීල් දමන්නේ යැයි සජිත් ප්‍රේමදාස පවසන්නේ පිස්සු වැටීම නිසා බව වජිර අබේවර්ධන පවසයි.

සමගි ජන බලවේගයේ මැතිවරණ ඉලක්කය සිරිකොත ඇල්ලීම බව සඳහන් කළ වජිර අබේවර්ධන ගෙදර ඉඳලා ගෙදර අල්ලාගත නොහැකි වූ පිරිස ගෙදරින් එළියට දැමූ පසු ගෙදර අල්ලන්නේ කෙසේ දැයි විමසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස